More

    Films

    Manikarnika The Queen Of Jhansi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඉතිහාස කතන්දරයන් සඳහා වන ඉල්ලුම, ඒ සඳහා වන ප්‍රේක්ෂක උනන්දුව සහ ඒවායින් මැවෙන කලාත්මක රසය, යුගයෙන් යුගයට නැවුම් වෙමින් පවතින සිනමා ක්ෂේත්‍රය තුළ තවමත් ශක්තිමත්ම ශානරයක්. පෙරදිග සිනමාවටත් බටහිර සිනමාවටත් පොදු ලක්ෂණයක් විදිහට වීරත්වයෙන්...

    Simmba (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටි වලට ආදරේ කරන රසිකයන් බලාගෙනම හිටපු චිත්‍රපටියක් රන්වීර් සිං සහ සාරා අලි කාන් ප්‍රධාන චරිතයෙන් හැඩ උන Simmba... Action,Comedy,Crime වර්ගීකරනයෙන් තමයි රසිකයන් අතට පත්වෙන්නේ Simmba කියන්නෙ 2015 දී...

    Dead In The Water (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තවත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේකත් කිපදෙනෙක් ඉල්ලපු ඉල්ලිමක් ඉටු කිරිමක් මේ චිත්‍ර‍පටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ ඔක්තොම්බර් මස 28 වැනිදා..Sheldon Wilson තමයි මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක්...

    Thuppakki Munai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ චිත්‍ර‍පටිය දෙන්න නම් ටිකක් පමා උනා. මේක උපසිරැසි ගන්වලා තිබ්බාත් ටිකක් පමා උන නිසා මේකේ ප්‍රොපර් කොපියක්... ඒ කියන්නේ ඉංග්‍රිසි හාඩ්කොඩ් උපසිරැසි රහිත කොපියක් ආවාම සබ දෙන්නම් කියලා හිතාගෙන හිටියා.. නමුත් කොපියක් එන...

    Mauli (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හායි යාළුවනේ ඔන්න මම ඉක්මනටම තවත් උපසිරසියක් අරගෙන ආවා.අද උපසිරසි ගෙනවා නම් තෙළගු චිත්‍රපටයකට නෙවෙයි. මේක 2018 නිකුත් උනු මරාති actoin ෆිල්ම් එකක්..මෙහි ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ හින්දි සිනමාවේ අපි කවුරුත් අදුනන ritheish deshmuk...

    Santet (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේක හොරර් ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක්... මේක තිරඟත වුනේ 2018 වසරේ ඔක්තෝම්බර් 4 වැනිදා... මේක ඉංග්‍රිසි හා ඉන්දුනිසියන් භාෂාව 50/50 වගේ අන්තර්ඝතයි.... මේක කොහොමත් ඉන්දුනිසියානු චිත්‍ර‍පටියක් ලෙස තමයි වර්ඟිකරණය කරලාත් තියෙන්නේ... කතාව ගැන කිව්වොත්...

    Law (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 5 වන උපසිරසියත් අරන් ආවා. මේකත් තෙලුගු ෆිල්ම් එකක්..horror/ thriller ගණයට අයිති වන මේ ෆිල්ම් එක 2018 අවුරුද්දෙ තමයි නිකුත් වෙලා තියෙන්නේ මේ චිත්‍රපටය Gagan Gopal...

    Kedarnath (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2018 වසරේ දෙසැම්බර් මස 7 වැනිදා තිරඟත විම ආරම්භ කරපු ඉතාමත් ලස්සන චිත්‍ර‍පටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් මේ අරන් ආවේ. Kai Po Che,Fitoor වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු Abhishek Kapoor විසින් අතින් තමයි මේ චිත්‍ර‍පටියත්...

    Possum (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ ගමන වෙනස්ම විදිහෙ චිත්‍රපටියක් තමා අරන් ආවේ...මේ චිත්‍රපටිය Matthew Holness විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට Sean Harris, Alun Armstrong, Joe Gallucci, Raphel Famotibe වැනි නළු නිලියන් රැසකගේ දායකත්වය ලැබිලා තියෙනවා. මේක Drama/...

    Mr. Majnu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Venky Atluri විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ වසරේ ජනවාරි මස 25 වැනිදා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. ප්‍ර‍ධාන චරිත ලෙස Akhil Akkineni හා Nidhhi Agerwal රංඟනයෙන් දායක වෙනවා. තෙලෙඟු ආදර...

    Latest articles

    Siren (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Siren (2024) Sinhala Subtitle   පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට...

    Hawa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Hawa (2022) Sinhala Subtitle   අදනම් අරන් ආවේ මීට අවුරුදු දෙකකට කලින් රිලීස් බංගලදේශය තුළ වැඩිම ආදායමක් ඉපැයූ තුන්වෙනි චිත්‍රපටය අරගෙනයි ඉතින් මේකෙ රේටින්ග්ස් ගොඩාක් හොඳ...

    Madame Web (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Madame Web (2024) Sinhala Subtitle   2024 අවුරුද්දේ Marvels ආයතනය විසින් සෝනි ආයතනය සමඟ එකතු වෙලා, තවත් විශ්වයක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. කලින්, MCU එක...

    The Wages Of Fear (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Wages Of Fear (2024) Sinhala Subtitle   ඔන්න එහෙනන් ටික දවසකට පස්සෙ ආයෙ උපසිරැසි වැඩේට බැස්සා එහෙනන් අද අරන් ආවේ පසුගියදා Netflix ඔස්සෙ නිකුත් උනු...

    Inspector Rishi (2024) 10වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වුණු අළුත්ම සිරීස් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක කොටස් දහයකින් යුක්තයි. මේ දසවෙනි කොටස සඳහා උපසිරැසිය. මෙයා Horror සහ Mystery...

    Inspector Rishi (2024) 9 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      ඉතින් කොහොමද ඔයාලට, මම හිතනවා හොදින් ඇති කියලා. මම ආයෙම තවත් උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඒ තමයි අපේ දිලීප සහෝදරයා අරඹපු Inspector Rishi දමිල...

    Inspector Rishi (2024) 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ අටවන කොටස තමයි මේ අරන් එන්නේ. ක්‍රයිම්, ත්‍රිලර්, හොරර් ශාරණයන්ට අයත් වෙන මේ කථා මාලාව තේන්කාඩු වනාන්තරය හා...

    Inspector Rishi (2024) 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

      Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ හත්වන කොටස තමයි මේ අරන් එන්නේ. ක්‍රයිම්, ත්‍රිලර්, හොරර් ශාරණයන්ට අයත් වෙන මේ කථා මාලාව තේන්කාඩු වනාන්තරය හා...