Films

Satyaprem Ki Katha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Satyaprem Ki Katha (2023) Sinhala Subtitle   කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද? සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද? කතා: හිතන්න වෙනවා. සමහරක් 'ඇත්ත' එහෙමයි තියෙන්නේ, ඒවා.. තවත් කෙනෙක්ට දරාගන්න බැහැ. තව සමහරක් ඒවා.. ඒවා තමන්ටම දරාගන්න බැහැ. සත්‍යප්‍රේම්...

Ugram (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Ugram (2023) Sinhala Subtitle   කිහිපදෙනෙක් සබ් නැත්ද කියලා අහපු චිත්‍රපටියකට තමයි අද උපසිරැසි අරන් ආවේ. උග්‍රම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ විජේ කනකමෙඩලා විසින් මේකේ ප්‍රධාන චරිත විදියට Allari Naresh එක්ක Mirnaa Menon රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන...

Spy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Spy (2023) Sinhala Subtitle එක දිගට මලයාලම් චිත්‍රපටි පේලියක් නේ අරන් එන්න සිද්ද උනේ. ඉතින් එකෙන් මිදිලා ආපහු තෙලෙගු චිත්‍රපටි කිහිපයකට උපසිරැසි කරන්න කියලා හිතුවා. Garry BH විසින් අධ්‍යක්ෂණය කරන ලද Nikhil Siddharth හා Iswarya...

The Flash (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

The Flash (2023) Sinhala Subtitle   The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක සිදුවීමක් පදනම් කරගෙන. එක කොටසක තියෙනවා, බැරී...

Kather Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Kather Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitle   මගේ පළවෙනි උපසිරැසි ගැන්විම තමා මේ, මේ ෆිල්ම් එකේ නම තමයි Kathar Basha Endra Muthuramalingam ඒ කිව්වේ කාදර් බාශා නොහොත් මුත්තුරාමලිගෙම්. 2023 ජුනි මාසේ 3 වෙනිදා Zee 5...

Bawaal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Bawaal (2023) Sinhala Subtitle   නිතේෂ් තිවාරී විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Bawaal(2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. මේ චිත්‍රපටය ඩිරෙක්ට් ott මාධ්‍ය ඔස්සෙ අද උදේ තමයි ආවේ. වරුන් ධවන් සමගින් ජාන්වී කපූර් මෙහි රංගනයෙන් දායක...

IB 71 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

IB 71 (2023) Sinhala Subtitle   ගිය සතියේ ආපු සුපිරි ඝනයේ ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් පරක්කු උනා මොකද මේකේ ඉංග්‍රිසි උපසිරැසියත් ඒ තරම් හොද මට්ටමක තිබ්බේ නැහැ. ඉතින් අසාලිවිමක් හා සමාන...

Super Sharanya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Super Sharanya (2022) Sinhala Subtitle ටිකක් පරණ චිත්‍රපටියක් තමයි අරන් එන්නේ... නිකමට හරි තාම මේක බලන්න මගහැරුනා නම් මේක අද අරන් බලන්න කියලා කියනවා. ඇත්තටම මේක කරන්න හිතපු චිත්‍රපටියක් නෙමෙයි. මට අපේ දර්ශන අයියා සබ්...

Suzume (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Suzume (2022) Sinhala Subtitle   2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ...

Paper Boy (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Paper Boy (2018) Sinhala Subtitle   මේඝා කියන්නේ ලස්සන යුවතියක් වගේම ඇය ඩොක්ටර් කෙනෙක්. ඉතිං ඇයගේ විවාහ ගිවිස ගැනීමේ දිනය දවසෙදි ඇයට මාරයාගෙන් ආරාධනා පත්‍රයක් එනවා. ඉතිං ඇය තව නොබෝ දිනයකින් මිය යන බව දැනගන්න ලැබෙන්නේ...

Latest articles